School Anthem
School Anthem
පුංචි පුංචි මල් අපි මුල් අකුරු කරන්න
රංචු රංචු එක්වී හෙට ලොව ජය ගන්න
සෙවණ සදන බිමක අපට පෙරටම යන්න
මවුණි ඔබයි පෙර පාසල් නිති වැජඹෙන්න //
නැටුමට ගැයුමට සෙල්ලම් කෙරුමට එක ලෙස
දැණුමට මිණුමට නව අදහස් සැම ගොනු කොට
යහමග දිවිමග යහපත වෙන්කර එක ලෙස
ඔවදන් පිළිගමු ගුරු බැති කුසුමන් පුදමින //
පුංචි පුංචි මල් අපි……..
වාද බේද දුරලා සමගියෙන් සිටින්නට
යහළු මිතුරු කම් නිති යහගුණෙන් වැඩෙන්නට
ළමා ලොවේ සුන්දර නිදහස අගයන්නට
පෙර පාසල් මවුණි ඔබයි කිතුගොස විහිදන //
පුංචි පුංචි මල් අපි……..
Lyrics : Aruna Weerarathna
Music : Wihanga Shamal Frenando
© Smart Kids Pre School. All Rights Reserved.
The School Anthem and all related lyrics, music, audio, video, and content are the exclusive property of Smart Kids Pre School. No part may be copied, reproduced, shared, adapted, or used without prior written permission.